අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්‍රී සද්ධර්මය ට අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්‍රිපිටකය යි.
- ථෙරවාද ත්‍රිපිටකය සිංහල පරිවර්තනය සහිතව pdf ආකාරයෙන් බාගත කරගැනීමට මෙතනින් පිවිසෙන්න.
-
පන්සිය පනස් ජාතක පොත
pdf ආකාරයෙන් බාගත කරගැනීමට මෙතනින් පිවිසෙන්න.
Advertisements