Guru.lk

අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂයන් වල සංකීර්ණ කොටස් සරලව සහ පහසුවෙන් ඉගෙනීමට මෙම වෙබ් සේවයේ පාඩම් මාලා සකස් කර ඇත.එමෙන්ම විෂයානුබද්ද ක්‍රියාකාරකම් හා සිද්ධාන්ත ඉතා සිත්ගන්නා සුළු අන්දමින් සහ ලේසියෙන් මතක තබාගැනීමට උපකාරීවන කෙටි ක්‍රම,අභ්‍යාස හා පසුගිය විභාග ප්‍රශ්න ඇතුලත් වන පරිදි සකසා ඇති මෙම පාඩම් සදහා ජාතික අධ්‍යාපන ආයතනයේ පූර්ණ අනුමැතිය ද ලැබී ඇත.

වෙබ් සේවයට මෙතනින් පිවිසෙන්න.

වෙබ් අඩවියට පිවිස එහි පහලටම ගොස් Email ලිපිනය ලබාදී Register click කරන්න.පසුව ඉහලට ගොස් sigh in click කර එහි Email ලිපිනය type කිරීමට ඇති තැන එය type කර sigh in click කර පසුව ඔබ ලබාදුන් ඔබේ email ලිපිනයට ගොස් guru.lk මගින් එවා ඇති ලිපිය විවෘත කර Start Learning Now click කරන්න.

DVD මිලදී ගැනීම සදහා මෙතනින් පිවිසෙන්න.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s