ගණිත ලෝකය

මගේ බ්ලොග් අඩවියට මෙතනින් පිවිසෙන්න.

Guru.lk

අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂයන් වල සංකීර්ණ කොටස් සරලව සහ පහසුවෙන් ඉගෙනීමට මෙම වෙබ් සේවයේ පාඩම් මාලා සකස් කර ඇත.එමෙන්ම විෂයානුබද්ද ක්‍රියාකාරකම් හා සිද්ධාන්ත ඉතා සිත්ගන්නා සුළු අන්දමින් සහ ලේසියෙන් මතක තබාගැනීමට උපකාරීවන කෙටි ක්‍රම,අභ්‍යාස හා පසුගිය විභාග ප්‍රශ්න ඇතුලත් වන පරිදි සකසා ඇති මෙම පාඩම් සදහා ජාතික අධ්‍යාපන ආයතනයේ පූර්ණ අනුමැතිය ද…

වෛද්‍ය විද්‍යාත්මක වීඩියෝ

නොයෙක් මාදිලියේ සැත්කම් කරන ආකාරය,විවිධ ප්‍රතිකාර කරන ආකාර යනාදී වෛද්‍ය විද්‍යාත්මක කටයුතු කරන ආකාරය පෙන්වන වීඩියෝ දක්වා ඇති මාතෘකා ඔස්සේ ගොස් නැරඹිය හැකි වෙබ් සේවාවකි MedicalVideoZ. මෙතනින් පිවිසෙන්න.

ඩිජිටල් සගරා කියවීමට

calameo.com- ලෝකයේ විවිධ රටවල පළ කරන ලද විවිධ මාදිලියේ සගරා මෙම වෙබ් සේවයෙන් ඉදිරිපත් කරයි. මොනිටරයේ පිටුපෙරලෙන්නාක් සේ පෙනෙන පරිදි හෙවත් ඩිජිටල් රීඩර් ෆෝමැට් එක යටතේ කියවිය හැකියි. වෙබ් සේවයට මෙතනින් පිවිසෙන්න.

යන්ත්‍රවල ඇතුලාන්තය.

විවිධ යන්ත්‍ර ක්‍රියාකරන ආකාරය පිලිබදව ඉතා ආකර්ශනීය ලෙස කියාදෙන වීඩියෝ මාලාව… Machines: How They Work  

විශ්ව භාෂාව ගණිතය

ලස්සනට සමීකරණ තිබේද? මිනිසා ගණිතමය ආකාරයෙන් දැක්විය හැකිද? සංගීතයේ ගණිතමය පැත්ත? සත්තුන්ට ගණිත හැකියාවක් තිබේද? යනාදී ගණිතය පිළිබඳව අප නොදත් කරුණු බොහොමයක් පිළිබදව කියාදෙන වාර්තාමය වැඩසටහන… NOVA The Great Math Mystery – The Language Of The Universe නැරඹීමට මෙතනින් පිවිසෙන්න.

ක්‍රමලේඛකයන් සදහා පාඨමාලා

ක්‍රමලේඛකයන්(programmers) සදහා කේතකරනයට(coding) අවශ්‍යවන දැනුම video දර්ශන සහ  pdf සහිතව ලබා දෙන විවිධ පාඨමාලා කිහිපයක් බාගත(download) කරගැනීමට අවශ්‍ය  link පහත සපයා ඇත.හැබැයි English වලින් තමයි තියෙන්නෙ.තවත් පාඨමාලා කිහිපයක් පසුව බලාපොරොත්තු වන්න… Programming Languages- The complete python developer course (5.64 GB) Complete HTML5 and CSS3 Course (1.56 GB) PHP Development Courses (3.17 GB) Ethical Hacking- The Complete Ethical Hacking Course Beginner…

පයිතන් සිංහලෙන්

පයිතන් යනු බහුලව භාවිතාවන උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂාවක් වන අතර එය නිර්මානය කර ඇත්තේ කේත කියවීමේ පහසුව අවධාරණය අ‍යුරිනි. පයිතන් සතුව ඇති අපුර්ව ගුණය වන්නේ එහි ඇති නිරවුල් කේත වින්‍යාසය සහ එහි සම්මත වැඩසටහන් ගොනුව ඉතා විශාල හා පරිපූර්ණ එකක් වීමයි.අනෙකුත් ප්‍රචලිත ක්‍රමලේඛන භාෂාවන් අතරින් මෙහි ඇති විශේෂත්වය නම් ක්‍රමලේඛනයේ භාවිතා වන පරිසීමක ඛණ්ඩක අතර…

විද්‍යාව හා ගණිතය සඳහා අන්තර්ක්‍රියාකාරී අනුහුරුකරණ(PhET)

PhET යනු කුමක්ද? නොබෙල් ත්‍යාගලාභී Carl Wieman විසින් 2002 දී කොලරාඩෝ බෝල්ඩර් විශ්ව විද්‍යාලයේදී ප්‍රතිස්ථාපනය කරන ලද PhET අන්තර්ක්‍රියාකාරී අනුහුරුකරණ ව්‍යාපෘතිය මගින් විද්‍යාව සහ ගණිතයට අදාලවූ නිදහස් අනුහුරුකරණ නිර්මාණය කරන ලදී .මේම අනුහුරුකරණ පුළුල් අධ්‍යාපනයක් සඳහා පාදක වූ ඒවා වේ . පර්යේෂණ සහ සිසුන්ට ගවේෂණය කර සොයාගැනීම් කළහැකි ක්‍රීඩා ක්‍රියාකාරකම් වැනි පරිසරයක් තුලින් මේ සඳහා…

උසස් අධ්‍යාපනික වෙබ් අඩවිය

ඛාන් ශාස්ත්‍රාලය (Khan Academy) යනු  ඉංග්‍රීසි උසස් අධ්‍යාපනික සළරූ වලින් යුතු වෙබ් අඩවියකි. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය ආදීවූ උසස් පෙළ හා විශ්ව විද්‍යාලයීය මූලික මට්ටම තෙක් මනාව අවබෝධ කරගැතිහැකි පරිදි පාඩම් මාලා ඉදිරිපත් කෙරේ. ඔබ ඉගෙනගන්නා සෑම මෙහොතක ම ඒ සඳහා ලකුණු හිමිවන අතර උගත් දේ සඳහා අභ්‍යාස කොට තවත් ලකුණු (points)…