Comic Books කියවීමට

Comic Books මිලදීගෙන කියවනවා වෙනුවට නොමිලේම බාගතකරගෙන කියවන හැටි තමයි මේ කියන්නේ. කරන්න තියෙන්නෙ Comic Books කියවීමට යොදාගන්න මෘදුකාංගය මෙතනින් බාගත කරගෙන පසුව මෙතනින් කොමික් පොත් බාගත කරගන්න එකයි.බාගතකරගත් කොමික් පොත් මෙම මෘදුකාංගය මගින් විවෘත කරගත හැකියි. Advertisements

ගණිත ලෝකය

මගේ බ්ලොග් අඩවියට මෙතනින් පිවිසෙන්න.

Guru.lk

අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂයන් වල සංකීර්ණ කොටස් සරලව සහ පහසුවෙන් ඉගෙනීමට මෙම වෙබ් සේවයේ පාඩම් මාලා සකස් කර ඇත.එමෙන්ම විෂයානුබද්ද ක්‍රියාකාරකම් හා සිද්ධාන්ත ඉතා සිත්ගන්නා සුළු අන්දමින් සහ ලේසියෙන් මතක තබාගැනීමට උපකාරීවන කෙටි ක්‍රම,අභ්‍යාස හා පසුගිය විභාග ප්‍රශ්න ඇතුලත් වන පරිදි සකසා ඇති මෙම පාඩම් සදහා ජාතික අධ්‍යාපන ආයතනයේ පූර්ණ අනුමැතිය ද…

කාඩ් වැඩ

The Card Trick Teacher- කාඩ් උපක්‍රම ගැන කියා දෙන වීඩියෝ නැරඹීමට මෙතනින් පිවිසෙන්න.

Film හදන හැටි

ආලෝකකරණය,දෘශ්‍ය ප්‍රයෝග,කැමරාකරණය වැනි චිත්‍රපට සෑදීමේ තාක්ෂණය කියාදෙන වීඩියෝ නැරඹීමට පහල Link මගින්  පිවිසෙන්න. Film Riot                                                                                   …

මොළය පුහුණු කිරීම

Lumosity- මිනිස් මොළයේ මතකය, අවධානය, නම්යතාවය, සැකසුම් වේගය, සහ ගැටලු විසඳීම යනාදිය වර්ධනය කිරීම සදහා විද්‍යාඥයන් විසින් ගොඩනගන ලද පරිගණක ක්‍රීඩා,app මෙම වෙබ් සේවය මගින් ලබාගත හැක. පරිගණක සඳහා මෙතනින් පිවිසෙන්න. Mobile phone සඳහා මෙතනින් පිවිසෙන්න.  

වෛද්‍ය විද්‍යාත්මක වීඩියෝ

නොයෙක් මාදිලියේ සැත්කම් කරන ආකාරය,විවිධ ප්‍රතිකාර කරන ආකාර යනාදී වෛද්‍ය විද්‍යාත්මක කටයුතු කරන ආකාරය පෙන්වන වීඩියෝ දක්වා ඇති මාතෘකා ඔස්සේ ගොස් නැරඹිය හැකි වෙබ් සේවාවකි MedicalVideoZ. මෙතනින් පිවිසෙන්න.

ඩිජිටල් සගරා කියවීමට

calameo.com- ලෝකයේ විවිධ රටවල පළ කරන ලද විවිධ මාදිලියේ සගරා මෙම වෙබ් සේවයෙන් ඉදිරිපත් කරයි. මොනිටරයේ පිටුපෙරලෙන්නාක් සේ පෙනෙන පරිදි හෙවත් ඩිජිටල් රීඩර් ෆෝමැට් එක යටතේ කියවිය හැකියි. වෙබ් සේවයට මෙතනින් පිවිසෙන්න.