Comic Books කියවීමට

Comic Books මිලදීගෙන කියවනවා වෙනුවට නොමිලේම බාගතකරගෙන කියවන හැටි තමයි මේ කියන්නේ. කරන්න තියෙන්නෙ Comic Books කියවීමට යොදාගන්න මෘදුකාංගය මෙතනින් බාගත කරගෙන පසුව මෙතනින් කොමික් පොත් බාගත කරගන්න එකයි.බාගතකරගත් කොමික් පොත් මෙම මෘදුකාංගය මගින් විවෘත කරගත හැකියි. Advertisements

Guru.lk

අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂයන් වල සංකීර්ණ කොටස් සරලව සහ පහසුවෙන් ඉගෙනීමට මෙම වෙබ් සේවයේ පාඩම් මාලා සකස් කර ඇත.එමෙන්ම විෂයානුබද්ද ක්‍රියාකාරකම් හා සිද්ධාන්ත ඉතා සිත්ගන්නා සුළු අන්දමින් සහ ලේසියෙන් මතක තබාගැනීමට උපකාරීවන කෙටි ක්‍රම,අභ්‍යාස හා පසුගිය විභාග ප්‍රශ්න ඇතුලත් වන පරිදි සකසා ඇති මෙම පාඩම් සදහා ජාතික අධ්‍යාපන ආයතනයේ පූර්ණ අනුමැතිය ද…

මොළය පුහුණු කිරීම

Lumosity- මිනිස් මොළයේ මතකය, අවධානය, නම්යතාවය, සැකසුම් වේගය, සහ ගැටලු විසඳීම යනාදිය වර්ධනය කිරීම සදහා විද්‍යාඥයන් විසින් ගොඩනගන ලද පරිගණක ක්‍රීඩා,app මෙම වෙබ් සේවය මගින් ලබාගත හැක. පරිගණක සඳහා මෙතනින් පිවිසෙන්න. Mobile phone සඳහා මෙතනින් පිවිසෙන්න.  

ක්‍රමලේඛකයන් සදහා පාඨමාලා

ක්‍රමලේඛකයන්(programmers) සදහා කේතකරනයට(coding) අවශ්‍යවන දැනුම video දර්ශන සහ  pdf සහිතව ලබා දෙන විවිධ පාඨමාලා කිහිපයක් බාගත(download) කරගැනීමට අවශ්‍ය  link පහත සපයා ඇත.හැබැයි English වලින් තමයි තියෙන්නෙ.තවත් පාඨමාලා කිහිපයක් පසුව බලාපොරොත්තු වන්න… Programming Languages- The complete python developer course (5.64 GB) Complete HTML5 and CSS3 Course (1.56 GB) PHP Development Courses (3.17 GB) Ethical Hacking- The Complete Ethical Hacking Course Beginner…

විද්‍යාව හා ගණිතය සඳහා අන්තර්ක්‍රියාකාරී අනුහුරුකරණ(PhET)

PhET යනු කුමක්ද? නොබෙල් ත්‍යාගලාභී Carl Wieman විසින් 2002 දී කොලරාඩෝ බෝල්ඩර් විශ්ව විද්‍යාලයේදී ප්‍රතිස්ථාපනය කරන ලද PhET අන්තර්ක්‍රියාකාරී අනුහුරුකරණ ව්‍යාපෘතිය මගින් විද්‍යාව සහ ගණිතයට අදාලවූ නිදහස් අනුහුරුකරණ නිර්මාණය කරන ලදී .මේම අනුහුරුකරණ පුළුල් අධ්‍යාපනයක් සඳහා පාදක වූ ඒවා වේ . පර්යේෂණ සහ සිසුන්ට ගවේෂණය කර සොයාගැනීම් කළහැකි ක්‍රීඩා ක්‍රියාකාරකම් වැනි පරිසරයක් තුලින් මේ සඳහා…

උසස්පෙළ විද්‍යා/ගණිත අංශ සිසුන් සදහා.

උසස්පෙළ විද්‍යා/ගණිත අංශ සිසුන් සදහා අදාල පාඩම් සිංහලෙන් කියාදෙන වැඩසටහන් මාලාව. මෙතනින් පිවිසෙන්න. *************************************************************** අධ්‍යාපනික මෘදුකාංග,වීඩියෝ බාගත කරගැනීමට අවශ්‍යවන මෘදුකාංග මෙතනින් ලබාගන්න.(මෙහි ලබාදෙනුයේ Crack කරනලද මෘදුකාංග බැවින් Pro එකක් සේ භාවිතා කළ හැක.පළමුව IDM/utorrent Trial Vertion එකක් භාවිතාකර බාගත කරගෙන පසුව මෙම මෘදුකාංග Install කරගන්න.) Internet Download Manager(IDM) Bittorrent utorrent ***මෙහි ඇති කිසිවක් සදහා වගකියනු…

අධ්‍යාපනික මෘදුකාංග.

  තාරකා විද්‍යාව  ගණිතය   1     2 භෞතික විද්‍යාව (Electronics) රසායන විද්‍යාව භාෂා සහ පරිවර්තනය  භූගෝල විද්‍යාව  සංගීත ඉංජිනේරු විද්‍යාව  

කෘත්‍රිම බුද්ධිය.

Windows 10 වලදී ලබාදෙන Cortana කෘත්‍රිම බුද්ධි සහකාරක මෘදුකාංගය වැනි, Windows 7 වලදී භාවිත කල හැකි මෘදුකාංගයකි Braina. Download කරගැනීමට මෙතනින් පිවිසෙන්න.

ගෙදර ග්‍රහලෝකාගාරය

stellarium මෙම මෘදුකාංගය මගින් ග්‍රහලෝක,තාරකා,චක්‍රාවාට,තරු රටා පහසුවෙන් අධ්‍යයනය සහ  නැරඹීම කළ හැකියි.මෘදුකාංගය ලබා ගැනීමට වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.